Amila I. Jayathissa
Amila I. Jayathissa

Amila I. Jayathissa (Mr.)

  • English
  • All Island
  • Grade 6 and more...
Average Rating
(Based on Last 5 Years)

0%

(0/5)
0 Ratings
0 Ratings (Based on All Time)
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Description

🔸 මම ඉංග්‍රීසි ගුරුවරයෙක්මි. 🔸 මම BSc ගෞරව උපාධිධාරියෙක් වෙමි. ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරියෙක් ද වෙමි. 🔸 ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න. 🔸 මම Active Voice සියලුම කාල 12ම (Grammar) ඉතා පහසුවෙන් ඉගෙනීමට හා හැකි ලෙස ආවරණය කරමි. ඊට අමතරව Passive Voice ද සාකච්ඡා කෙරේ. 🔸 සියලුම ශිෂ්‍ය පොත්(Pupil's Book) සහ වැඩ පොත්(Workbook) ඒකක ද සාකච්ඡා කෙරේ. 🔸 G.C.E O/L Past Papers, Term Papers සහ Model Papers සිසුන් සඳහා සාකච්ඡා කෙරේ. 🔸 රචනා ලිවීමට ද අමතර අවධානයක් යොමු කෙරේ. 🔸 Dictation ද Homework ලෙස ලබා දෙනු ලැබේ. 🔸කියවීම(Reading) සහ ලිවීම(Writing) ගෙදර වැඩ(Homework) ලෙස සිදු කරනු ලැබේ. 🔸 ඉංග්‍රීසි ව්‍යාකරණ(Grammar), වචන මාලා (Vocabulary) සහ කථන ඉංග්‍රීසි(Spoken English) පිළිබඳ අමතර දැනුමක් ලබා ගැනීමට මම මගේ ඉංග්‍රීසි ඩිජිටල් පුස්තකාලයට(Digital Library) ප්‍රවේශය ලබා දෙන්නෙමි. 🔸 ඩිජිටල් පුස්තකාලය(Digital Library) පමණක් Study කිරීමෙන්, ඔබට O/L සඳහා "A" සාමාර්ථයක් ලබා ගත හැකිය. එය අන්තර්ගතයෙන් ඉතා පොහොසත්ය. 🔸 මම සිසුන්ගේ කථන ඉංග්‍රීසි හැකියාවන් ද වැඩිදියුණු කරමි. 🔸 මේ වන විට මට මගේ සිසුන්ගෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත. 🔸 පලමු දින මුදල් ගෙවීමකින් තොරව පන්තියට සහභාගි විය හැක. 🔸 Online පන්ති. 🌈🌈🌈 එන්න, පන්තියට එකතු වී වෙනස බලන්න. 🔸 I’m an English Teacher. 🔸 I am also a BSc(Hons) Graduate and an English Diploma holder. 🔸 Teach your child English, with simple step-by-step no matter what level they are at. 🔸 I will teach "Active Voice" all 12 Tenses (Grammar) very easily manner. In addition, "Passive Voice" will also be discussed. 🔸 All Pupil's Book and Workbook units will also be discussed. 🔸 G.C.E O/L Past Papers, Term Papers and Model Papers will be discussed with students. 🔸 Additional attention is also given in writing essays. 🔸 Dictation will also be given as Homework. 🔸 Reading & Writing will be done as Homework. 🔸 I will give access to my "Digital Library" to gain additional knowledge of Vocabulary, Grammar and Spoken English. 🔸 By only studying “Digital Library”, You can get an "A" Pass for O/L. It's that much rich in content. 🔸 I will also improve Speaking English skills of students. 🔸 So far, I have received very positive feedback from my students. 🔸 Can participate for the class on first day without paying money. 🔸 Online Classes. 🌈🌈🌈 Come Join the class & see the difference. 👨‍🏫 අමිල ජයතිස්ස (ගම්පහ ජනප්‍රිය පාසලක හිටපු ආචාර්යය) 💬 0778354972 📞 0778354972 Grade 6,7,8,9,10,11 English Classes - ඉංග්‍රීසි උපකාරක පන්ති

Experience

3,4 Years

Best Results

BSc(Hons), Dip. in English

Classes

Grade/s / Level/s

Grade 6, Grade 7, Grade 8, Grade 9, Grade 10, G. C. E. Ordinary level (O/L)

Subject/s

English

Medium/s

Sinhala, English

Type/s

Individual, Group, Mass, Online

Location/s All Island

Reviews (0)

Amila I. Jayathissa
Amila I. Jayathissa

Member since 08 April, 2024